ශ්‍රී ලංකා රුපියල විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇත.
නමුත්, රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතින අතර විකුණුම් අනුපාතය රු.371.68 ක් ලෙස සදහන් වෙයි.
රුපියල සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඕස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලර්, යුරෝ, ස්ටර්ලින් පවුම් සහ ස්විස් ෆ්‍රෑන්ක් මුදල් එකක වලට අවප්‍රමාණය වී ඇත.
Share this: