විදේශ ලේකම් අරුණි විජේවර්ධන 2023 අප්‍රේල් 18 වන දින ලන්ඩනයේ විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ (FCDO) විදේශ ලේකම් මට්ටමේ මංගල එක්සත් රාජධානියේ-ශ්‍රී ලංකා උපායමාර්ගික සංවාදයට සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ FCDO හි එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍ය Anne Marie Trevelyan විසින් සංවාදය ආරම්භ කරන අතර එය FCDO හි ස්ථිර උපලේකම් ශ්‍රීමත් පිලිප් බාර්ටන් ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන බවයි.
Share this: