ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවැත්වෙන G20 මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව එක්සත් ජනපදය සහ චීනය අතර නියෝජිත මට්ටමේ සාකච්ඡා ඊයේ (24) පැවැත්වීය.
යුරෝපා ණය අර්බුදය වැනි කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ශ්‍රී ලංකාව ඇතුළු අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට ණය සහන ලබාදීමේ චීනයේ පසුගාමී ප්‍රතිපත්තිය ඇමෙරිකාව දිගින් දිගටම විවේචනය කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
Share this: