ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 400 ක විදේශ විනිමය ණයක් ලබා දෙන බව පැවසීය.
එම මුදල් මෙරටට අවශ්‍ය මූලික ද්‍රව්‍ය ආනයනය කිරීමට යොදවන බව ඔවුහු පැවසූහ.
පෞද්ගලික බැංකු තුනකට මෙම පහසුකම හිමිවන බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම මුල්‍ය පහසුකම උපයෝගී කර ගනිමින් ආහාර, ඖෂධ, පොහොර ආනයනය කිරීමට අවස්ථාව සැලසේ.
Share this: