උතුරේ වාහල්කඩ ප්‍රදේශයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු වෙඩි බෙහෙත් ග්‍රෑම් 35ක් සහ සේවා නූලක් සමඟින් උඩමළුව පොලිසිය විසින් ඊයේ (02) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් කලාවැව ප්‍රදේශයේ නිධන් සෙවීම සඳහා වෙඩි බෙහෙත් සහ සේවා නූල් රැගෙන ආ බවත් එය සිදු කළ නොහැකි වී ඇත.
එබැවින් ශ්‍රී මහාබෝධිය වැඳ පුදා ගැනීමට පැමිණි බව සැකකරු පවසා ඇත.
Share this: