හිටපු ජනාධිපති විහාර දේවාලගම් පනතේ වගන්ති කිහිපයක් අත්හිටවු විශේෂ වරප්‍රසාදය අනුව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ තනතුර හා ඌව පළාත් විපක්ෂනායක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හෙඹවිය.
මෙම විහාර දේවාලගම් පනතේ වගන්ති කිහිපයක් හිටපු ජනපති විසින් අත්හිටු වු අතර එම විශේෂ බලතල නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඉවත් කර තිබේ.
නව ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනයට අනුව අද (16) දිනයේදී ඌව විපක්ෂ නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එම පදවියෙන් ඉවත්වීමට නියමිතය.
Share this: