අද (28) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටිමට නොහැකි බවත් ඒ සදහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය දැනුම්දී තිබේ.
අද දිනයේදී ශෂි වීරවංශ මහත්මිය ඒ බව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
ඇයට අද පෙරවරු 9ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙසට දැනුම්දී තිබිනේ, ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
Share this: