වොක්ස්වාගන් වාහන සමාගමේ ශාඛාවක් කුලියාපිටියට

වොක්ස්වාගන් වාහන සමාගමේ ශාඛාවක් කුලියාපිටියට

ජාත්‍යන්තරව පිළිගත් වොක්ස්වාගන් වාහන සමාගමේ ශාඛාවක් කුලියාපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කිවේය.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම තවත් සති කිහිපයකින් සිදු කිරීමට නියමිත බවද ඔහු ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (3) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Share this: