වෛද්‍ය අනුරුද්ධ නැවත මුල්පුටුවට

වෛද්‍ය අනුරුද්ධ නැවත මුල්පුටුවට

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස යළි තේරීපත්වී තිබේ.

ඒ අනුව අවස්ථා කිහිපයකදී කල් දැමුණු එම සංගමයේ නිලවරණය ඊයේ පැවති අතර එහි පළමු මහා සභා රැස්වීම ද පස්වරුවේ පැවැත්වුණි.

Share this: