වෙසක් සමය වෙනුවෙන් දන්සල් 7000ක්

වෙසක් සමය වෙනුවෙන් දන්සල් 7000ක්

මෙවර වෙසක් සමය සඳහා දන්සල් හත්දහසක් පමණ ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත්, ලියාපදිංචි නොකළ ‘දන්සැල්’ ද පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බව එම සංගමය පවසයි.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000ක් පමණ යෙදවීමට නියමිත බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

Share this: