වෙනස් වුන කාළගුණය!

වෙනස් වුන කාළගුණය!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ බොහෝ දුරට වැසි රහිත බවයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උදෑසන කාලයේදී ශීතල තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි.

ඒ සමගම දිවයින අවට මුහුදු ප්‍රදේශය වර්ෂාපතනයකින් තොරව පවතිනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේ ඊසාන දෙසින් හමන සුළඟේ වේගය පැ.කි.මී. 20-30 පමණි.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 45-50 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පෝතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ බොහෝ විට රළු වේ.

දිවයිනේ සෙසු මුහුදු ප්‍රදේශවල සියල්ල සාමාන්‍ය තත්ත්වයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

Share this: