වෙඩි 7ක් තියලත් පාතාලයට මරාගන්න බැරි වුණ අහුන්ගල්ලේ පුද්ගලයා.

වෙඩි 7ක් තියලත් පාතාලයට මරාගන්න බැරි වුණ අහුන්ගල්ලේ පුද්ගලයා.

අහුංගල්ල නගරයේ T56 ගිණිඅවියකින් වෙඩි තැබීමක් නිසා  පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා බලපිටිය රෝහල ට ඇතුලත් කෙරුණු බව පොලීසිය පවසයි.

මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් ත්‍රී රෝද රථගාලක සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබූ පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරන බවයි පොලීසිය පැවසයි.

Share this: