‘මව්බිම අනතුරේ’ – මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද? යන මැයෙන් පවත්වනු ලබන ජාතික රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ඉයේ හවස පැවැත්විය.
මේ හේතුවෙන් ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ආසන්න සියළු මාර්ගවල වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇතැයි වාර්තාවේ. එබැවින් පොලීසිය විකල්ප මාර්ග කරා රථවාහන යොමු කිරීමට කටයුතු කරමින් සිටියි.
එසේම මෙම රැළියේ සජීවි අන්තර්ජාල විකාශය ද විශාල පිරිසක් මේවන විට නරඹමින් සිටියි.
Share this: