විශ්‍රාම ගන්න තාම මම සුදානම් නැ

විශ්‍රාම ගන්න තාම මම සුදානම් නැ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, දේශපාලනය ආරම්භ කළ දා සිට තමා කිසි විටෙක විවේකයක් ගෙන නොමැති බවයි.

තවද ඔහු පවසන්නේ තමාව විශ්‍රාම ගැන්වීමට බොහෝ දෙනා උත්සාහ කළද ඒ සඳහා තමන් තවමත් සූදානමක් නොමැති බවයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ, ඌව පරණගම සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවති ජන හමුවකදීය.

Share this: