විශ්ව රූ රැජින ඇමෙරිකාවට!

විශ්ව රූ රැජින ඇමෙරිකාවට!

71 වැනි විශ්ව රූ රැජින තරගය පසුගියදා ඇමෙරිකාවේදී පැවැත්විණි.

විශ්ව රූ රැජින කිරුළ හිමිකර ගැනීමට අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් සමත් විය.

දෙවන ස්ථානය වෙනිසියුලාවට හිමිවන අතර තෙවන ස්ථානය ඩොමිනිකන් ජනරජයට හිමිවිය.

Share this: