විශ්වාසභංගයට 20 ගැටලුවක් නෑ

විශ්වාසභංගයට 20 ගැටලුවක් නෑ

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදිම, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරිමට ගැටලුවක් නොවන බව

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

20 වන සංශෝධනය රටේ අවශ්‍යතාවයක් බවද ඔහු එහදී පීරිස් මහතා පෙන්වා දුන්නේය.

Share this: