විවාහ මංගල්‍යයේ දී අහසට වෙඩිතබා ප්‍රීතිය සැමරූ ඉන්දීය මනාලිය

විවාහ මංගල්‍යයේ දී අහසට වෙඩිතබා ප්‍රීතිය සැමරූ ඉන්දීය මනාලිය

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිය විවාහ මංගල්‍යයේදී තුවක්කුවකින් වෙඩි තැබූ කාන්තාවක් ගැන පොලිසිය විමර්ශනය කරන බව වාර්තා වෙයි.

මෙම කාන්තාව තම සැමියා අසල වාඩි වී අහසට වට හතරක් වෙඩි තබන අයුරු සමාජ මාධ්‍යවල දැක්වේ.

ප්‍රාදේශීය පොලිසිය පැවසුවේ සිද්ධියෙන් පසු අතුරුදන් වූ කාන්තාවට එරෙහිව නඩු පවරා ඇති බවයි.

Share this: