විවාහය දවසේ මනමාලයාගේ පරණ පෙම්වතියෝ ඇවිත් වෙච්ච අකරතැබ්බය!

විවාහය දවසේ මනමාලයාගේ පරණ පෙම්වතියෝ ඇවිත් වෙච්ච අකරතැබ්බය!

මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත්තේ විවාහ උත්සවය අතරතුර සිදුවූ සුවිශේෂී සිදුවීමක් පිළිබඳවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.

පසුගියදා පැවති විවාහ උත්සවයකදී මනාලයාගේ පැරණි පෙම්වතියන් කිහිප දෙනෙකු විරෝධතාවක් සංවිධානය කර තිබුණ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තරුණියන් පිරිසක් විවාහයට විරෝධය පළ කරමින් සටන් පාඨ කියමින් සිටින බවයි.

“චෙන්” නම් පුද්ගලයා මෙම සිතාගත නොහැකි අත්දැකීමට මුහුණ දුන්නේය.

කෙසේ වෙතත් ඊට විරෝධය පළ කළ හිටපු පෙම්වතියගෙන් ඊට සම්බන්ධ මනාලයා සමාව ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහු හොඳ පෙම්වතෙකු නොවන බව වරක් පැවසුවද, ඔහු තම පැරණි පෙම්වතිය සමඟ වෙන්වීමට නිශ්චිත හේතු ද සඳහන් කළේය.

සෑම කෙනෙකුම තම පෙම්වතියන්ට පක්ෂපාතී විය යුතු බවද ඔහු සඳහන් කළේය.

Share this: