ප්රවීන ගායන ශිල්පී විල්බට් ඇන්තනී මහතා අද (15) උදාසන අභාවප්රාප්ත විය. අභාවප්රාප්ත වන විට 72 වන වියේ පසු වු ඒ මහතා පදිංචිව සිටියේ මීගමුව – පිටිපනය
සුදු සේල අගින් වැසු නීල නුවන්, ගම හැරදා සිදාදියට, හිරු පැයි එන සුන්දර මොහොතක නෙමඟ නොයන් පුතේ, කවියන්ගේ රස හැඟුම, ආදී ජනප්රිය ගීත රැසක් ඔහු ගායනා කළේය.
Share this: