වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජී .පී .එස් තාක්ෂණයද යොදා ගනිමින් වනෝද්‍යාන සීමාව ආශ්රිත සිදුවූ නැවත පදිංචි කිරීම් හා වනවිනාශය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු සොයා බැලීම සඳහා මෙම මැනුම් කටයුතු සිදුකළ බව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේය
පරිසර සංවිධාන ජනාධිපතිවරයා වෙත භාරදුන් වාර්තාව මෙන්ම පරිසර අමාත්‍යංශය සකස් කළ වාර්තාව ද ඊට ඇතුළත් බව ද මේ වනවිට විල්පත්තුව වනෝද්‍යානය ආශ්‍රිතව සිදු කළ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය තාවකාලිකව තහනම් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
Share this: