විරෝධතා දරුණු වුන පේරු රාජ්‍යය!

විරෝධතා දරුණු වුන පේරු රාජ්‍යය!

පේරු රාජ්‍යයේ දින කිහිපයක් පුරා පැවති විරෝධතා හේතුවෙන් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

විරෝධතාකරුවන් ගුවන් තොටුපළ වසා දැමීම නිසා කුස්කෝ නගරයේ සංචාරකයින් අතරමං වී ඇතැයි පැවසේ.

විරෝධතා ආරම්භ වූයේ හිටපු ජනාධිපතිවරයා දෝෂාභියෝගයකින් සිය ධුරයෙන් පහ කිරිමෙන් පසුවය.

Share this: