විමලුත් FCID කැඳවයි Posted by Moira / Court, Featured, General, photostory, Political / 0 Comments වත්කම් සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද දින (21) කැඳවා තිබේ. තවද ඊයේ දිනයේ ඔහුගේ බිරිඳ ද මෙලෙසම ප්‍රශ්න කිරීමට ලක්විය.Share this: