නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) යළි කැඳවූ බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව යළි කැඳවා තිබුණි.
මන්ත්‍රීවරයා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ල සඳුදා (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම වරෙන්තුව නිකුත් කර ඇත.
Share this: