විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට කලින් එළියට ආපු විදිහ!

විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට කලින් එළියට ආපු විදිහ!

පළාත් මධ්‍ය පාසල් විභාගයේ තුන්වන අදියර සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර කිහිපයක් විභාගයට පෙර සිසුන්ට ලබා දී ඇත.

10 සහ 11 වසරවල සමහර විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර පිටවී ඇති බව පැවසේ.

පසුගිය බ්‍රහස්පතින්දා ධර්ම විභාග ප්‍රශ්න පත්‍රය සහ පසුගිය සිකුරාදා ඉංග්‍රීසි විභාග ප්‍රශ්න පත්‍රය මීට දින කිහිපයකට පෙර නිකුත් කර ඇති බවත්, අද (13) සිංහල විභාග ප්‍රශ්න පත්‍රය සහ ඉදිරි ගණිත විභාග ප්‍රශ්න පත්‍රය මෙලෙස නිකුත් කර ඇති බවත් පැවසේ.

Share this: