අයවැයට ඡන්දය ප්‍රකාශ කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනකු සිටින බව වාර්තා වෙයි.
දුමින්ද දිසානායක, ප්‍රියංකර ජයරත්න, ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, අලි සබ්රි රහීම්, ජීවන් තොණ්ඩමන් සහ එම් රාමේෂ්වරන් යන මන්ත්‍රීවරුන් 06 දෙනා මෙලෙස අයවැයට ඡන්දය ප්‍රකාශ කර ඇත.
Share this: