“විපක්ෂයේ සහායත් මට තියෙනවා” රනිල් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට කියයි!

“විපක්ෂයේ සහායත් මට තියෙනවා” රනිල් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට කියයි!

ස්වාධීන කොමිෂන් සභාවන්හි පාලනය ආණ්ඩුව සතුව නොමැති අතර එම නිසා 22 වන සංශෝධනය හරහා අලුතින් කොමිෂන් සභා පිහිටුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඊයේ(19) පාර්ලිමේන්තුවේ පැවැති හදිසි පොහොට්ටුවේ කණ්ඩායම් රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම කැදවා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

Share this: