මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට කළ නියෝගයකට අනුව විදේශ ගමන් බලපත්‍ර දෙකකින් මෙරටට ඇතුළු වූ බව කියන චීන ජාතිකයා මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් සිටියි.
අදාළ චීන ජාතිකයා ගෙන්වා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අද පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
Share this: