විදුලි බිල වැඩි කරේ නැත්තන් ඉදිරියේදීත් අදුරේ ඉන්න වෙයි! – ඇමති කංචන

විදුලි බිල වැඩි කරේ නැත්තන් ඉදිරියේදීත් අදුරේ ඉන්න වෙයි! – ඇමති කංචන

විදුලි බිල වැඩි නොකළහොත් සදහා පැය කිහිපයක් විදුලිය විසන්ධි වීමට ජනතාවට පුරුදු වීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය පාඩු පියවා ගැනීමට විදුලි බිල වැඩි කරන බවට චෝදනා එල්ල වන නමුත් එවැනි තීරණයක් ගතහොත් මිල විශාල ලෙස ඉහළ යාමට සිදුවන බවයි.

Share this: