විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බව ජාතික සභාවට දැනුම් දෙන ලදී.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරියේ ලංකා විදුලිබල කොමිෂන් සභාවේ නිලධාරීන් ඊයේ (14) ජාතික සභාවට දැනුම් දුන්නා.
විදුලි මිල ඉහළ දැමීම පිළිබඳ අවසන් තීරණය අද (15) පෙර ප්‍රකාශයට පත් කරන බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ජාතික සභාවට දැනුම් දී ඇති බැවින් ඒ පිළිබඳ අවසන් තීරණය අද ගැනීමට බලාපොරොත්තු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
Share this: