විදුලි බිල ඉහල දැමිය යුතු බව ඇමති කංචන කියයි!

විදුලි බිල ඉහල දැමිය යුතු බව ඇමති කංචන කියයි!

විදුලි බිල යලි වරක් ඉහල දැමිය යුතු බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර ප්‍රකාශ කර තිබෙනවා.

ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අගෝස්තු මාසයේ දී විදුලි බිල ඉහළ දැමුවත් ලංකා විදුලිබල මණ්ඩලය බිලියන 12 ක් පමණ පාඩුවක් සිදුව ඇති බවයි.

මෙම  සිදු වී ඇති පාඩුව මගහරවා ගැනීමට නැවතත් විදුලි බිල ඉහළ දැමීමට සිදු වන බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

Share this: