විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ විදුලි බිල නැවත වැඩි කරන බවයි.
ඉන්ධන මිල පිළිබඳව තීන්දු තීරණ නොගැනීම නිසා පාඩු පිට පාඩු ලබන බවත් ඒ හේතුවෙන් විදුලි බිල නැවත වතාවක් සංශෝධනය කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.
Share this: