විදුලි පිරිවැය ගැලපීම සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඊයේ (09) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය ලබාදී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත්, මිල සූත්‍රය පිළිබඳ යෝජනා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ඇත.
Share this: