ඊයේ (16දා) සිට විදුලිය ඇණහිටීම නවතින බවත් විදුලිය සැපයීම අඛණ්ඩව සිදුවන බව විදුලිබල ඇමැති කංචන විජේසේකර මහතා පැවැසීය.
එම විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි.
විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය ලැබීමෙන් පසු ගල් අඟුරු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 2200 ක අමතර ණය මුදලක් ලබාදීමට ලංකා බැංකුව එකඟ වූ බව ද ඇමැතිවරයා කීවේය.
Share this: