විදුලිය කප්පාදුව උසස් පෙළ අවසන් වන තෙක් සිදු නොකිරීමට එකඟතාවයක්! Posted by Gihan Perera / Education, Featured, General, Gossips, photostory / 0 Comments විදුලිය විසන්ධි කිරීම ඊයේ (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ සිදු නොකිරීමට එකඟතාවයට පැමිණ තිබේ. මානව හිමිකම් කොමිෂන් සභාවේ ඊයේ පස්වරුවේ අදාළ පාර්ශ්ව සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණය ගෙන ඇත. Share this: