විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මාර්තු 30 වනදා ලංකා වාණිජ මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය.
ඒ අනුව විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය සහ මාර්ග සිතියම පැවති රැස්වීමකදී සභා ගර්භයේ සාමාජිකයින් සමඟ බෙදා ගන්නා ලදී.
එපමණක් නොව මේ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ කාර්ය භාරය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
Share this: