වෑන් රථයක් වැවට පෙරළෙයි

වෑන් රථයක් වැවට පෙරළෙයි

අද පස්වරුවේ වෑන් රථයක් ඉඟිනිමිටිය ජලාශයට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබේ.

නමුත්, එම වෑන් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීමට එම ගම්වාසීන්ට හැකිවී ඇත..

අදාල වෑන් රථය ද මේ වන විට ගොඩට ගෙන ඇති අතර එම වෑන් රථයේ ගමන් කළ කාන්තාවක අතුරුදන්ව සිටින බවද සඳහන්ය.

Share this: