වාහන වල ස්ටිකර් අලවන්න අවසර ගන්න ඕනේ නෑ

වාහන වල ස්ටිකර් අලවන්න අවසර ගන්න ඕනේ නෑ

අද බොහෝ තාරුණ්‍ය තම වාහනයේ ස්ටිකර් ඇලවීම බොහෝ වෙලාවට සිදුකරනු ලබනවා.

විවිධ රූප භාවිතා කරමින් කාර් , බයික් , ත්‍රී වීල් අලංකාර කර ඇති ආකාරය දැකගන්නට පුළුවන්.

මේ සම්බන්දයෙන් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය වනවා.

ඒ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා සිදුකළ කතාවක්.

මෙහි සඳහන් වන්නේ විශේෂ අවසරයක් නොමැතිව ස්ටිකර් ඇලවීම නිත්‍යානුකුල බවයි

Share this: