වාස් අසනීප වේ

වාස් අසනීප වේ

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් හසිදියේ රෝහල්ගත කර තිබේ.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා සිටි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අද මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර එම අවස්ථාවේදී සිදුවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ මහතා මේ වන විට එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබන බවද වැඩිදුරටත් සඳහන් වෙයි.

Share this: