යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිසාන්ත ද සිල්වා මහතා විසින් නියෝග කර ඇති පරිදි, වාද්දුව යුද හමුදා නිකේතනයේ මත්පැන් අළෙවි කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වයි.
එවැනි නීති විරෝධී කටයුත්තක් සිදුව ඇත්නම් තරාතිරම නොබලා ඉහළම දඬුවම් ලබාදෙන ලෙස යුද හමුදාපතිවරයා විසින් දන්වා ඇත.
මෙම සිදිය ගැන අප සියලුදෙනද ඉතා ඔනකමින් බලසිටින බව කිවයුතුයි.
Share this: