වහාම ආරක්ෂාව වැඩි කරන ලෙස ජනපතිට ලිපියක්!

වහාම ආරක්ෂාව වැඩි කරන ලෙස ජනපතිට ලිපියක්!

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා ඇත.

තම කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ල වී ඇති බැවින් ඔවුන්ගේ ආරක්ෂාව තර කරන ලෙස දන්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණා.

මැතිවරණය සඳහා සුදුසු වාතාවරණයක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති බැවින් මෙම ලිපිය යවන බව ඔහු සඳහන් කළේය.

Share this: