අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇප මත මුදා හැරිණි.
පසුගිය වසරේ අගෝස්තු 18 වැනි දින අන්තර් විද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන තිබුනේ 2022 අප්‍රේල් 9 වැනි දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව හේතුවෙනි.
Share this: