24 හැවිරිදි තරුණියක් 85 හැවිරිදි පුද්ගලයෙකු සමඟ විවාහ වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අදාළ පුවත් එන්නේ එක්සත් ජනපදයෙනි.
24 හැවිරිදි Miracle විවාහ වී සිටින්නේ 85 හැවිරිදි Charles Pogue සමඟයි.
මෙම තරුණිය සිය විවාහ ජීවිතය පිළිබඳව දැඩි උනන්දුවෙන් පසුවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
Share this: