හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති ධූරයට පත්ව වීමෙන් පසුව දින 203ක් තුළ රුපියල් බිලියන 446 මුදල් මුද්‍රණය කර ඇති අතර ඔහුගෙන් පසුව වත්මන් මහබැංකු අධිපති නන්දාල් මහතා මුල් දින 203 තුළ දී රුපියල් බිලියන 691 ක වටිනාකමින් යුත් මුදල් මුද්‍රණය කර ඇති බව පැවසේ.
ඒ අනුව දිනක අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් බිලියන 2.2 ක් මුද්රණය කර ඇති අතර එස් නන්දලාල් මහතා දිනකට රුපියල් බිලියන 3.4 ක් මුද්රණය කර තිබෙන බව වාර්තා වෙයි.
නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව මේ වන විට මුදල් මුද්‍රණය කිරීම නැවතා ඇති බව වාර්තා වේ.
Share this: