බදු ගෙවිම පැහැර හරින සියලූ සමාගම්වලින් බදු අයකර ගැනීමට කඩිනම් කි්‍රයාමාර්ග ගන්නා බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
පසුගිය රාජපක්ෂ රජය සමයේ ආදායම් බදුපැහැර හැරි සමාගම් කිහිපයක් පිළිබඳ තොරතුරු ලැබී තිබේ.
මෙම වැඩ පිලිවල අනුගමනය කර දැනට වඩා වැඩි බදුආදායමක් උපයා ගැනිම නව වැඩපිළිවෙලේ අපේක්ෂාවයි.
මාලදිවයිනේ සහ ඉන්දියාවේසාර්ථක බදු ප්‍රතිපත්තියක් කි්‍රයාත්මකයි. ඉදිරියේදී ඒවායින්ද ආදර්ශ ලබාගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියාසිටියි.
Share this: