වජිර අබේවර්ධන ලක්ෂ ගාණක ටෙලිෆෝන් බිල් ගෙවා නැති බව හෙළිදරවු වෙයි!

වජිර අබේවර්ධන ලක්ෂ ගාණක ටෙලිෆෝන් බිල් ගෙවා නැති බව හෙළිදරවු වෙයි!

සජබ ආසන සංවිධායක නිරෝෂන් පාදුක්ක‌ මහතා පවසන්නේ ටෙලිකොම් ආයතනය පාඩු ලබන බව සහ විකුණා නොදැමුවහොත් ජනතාවට කෑම නොලැබෙනු ඇති බව ජනාධිපතිවරයා සහ වජිර අබේවර්ධන මහතා පවසන දේවල් සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි.

නිරෝෂන් පාදුක්ක‌ මහතා පෙන්වා දුන්නේ ටෙලිකොම් වත්කම් මේ වනවිට බිලියන 400කට ආසන්න බවයි.

වජිර අබේවර්ධන මහතාගේ ගාල්ල නිවසේ ලක්ෂ ගාණක ටෙලිකොම් බිලක් ගෙවා නැති බවද නිරෝෂන් පාදුක්ක‌ මහතා පෙන්වා දුන්නේය.

Share this: