ලෝක වාර්තාවක් සමගින් ඕස්ට්‍රේලියාව පලමු ඉනිමට කඩුළු 9කට ලකුණු 376 යි. Posted by admin / General, Sports / 0 Comments ඕස්ට්‍රේලියාව තමන්ට හිමි පන්දුවාර 50 තුලදී ලකුණු 376 ලබා ගන්ද්දී ඔවුන්ගේ කඩුළු 9ක් දවා ගැනීමට ශ්‍රී ලාංකීය පන්දු යවන්නන් සමත් විය. මෙහිදී ලෝක කුසලාන තරඟයකදී ලබා ගත් දෙවන වේගවත්ම ශතකය ලබා ගැනීමට ග්ලෙන් මැක්ස්වෙල් සමත් වීම විශේෂ සිදුවීමකි. Share this: