137 වන වරට ධවල මන්දිරයේදී පැවති පාස්කු මංගල්‍යයෙදී මෙම නර්තනය ඇය සිදු ඉදිරිපත් කළාය. ඇය “Let’s Move!” යන කුඩා ළමුන් ගේ ස්ථූල බාවය අඩු කිරීමේ අරමුණින් සිදු කරගෙන යන මෙම ව්‍යාපාරයේ 5ස් වන සංවත්සරය ද එහිදී පැවැත්වුනි.
නර්තනයේ යෙදීමෙන් ස්ථුලභාවය අවම කර ගත හැකි බව ලොවට පෙන්වා දීම ද මෙහි අරමුණක් වුනි.
Share this: