ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන Lucile Randon නම් කන්‍යා සොහොයුරිය මිය ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වයස 118 වූ ඇය ටූලෝන් හි වැඩිහිටි නිවාසයක දී මිය ගිය බවයි.
1904 පෙබරවාරි මාසයේ උපත ලද Lucile Randon කන්‍යා සොහොයුරිය 2022 වසරේ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියයි.
Share this: