ආහාර ප්‍රතිපත්ති කමිටුව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු (SCL) අනුපාතය අඩු කිරීමට පසුගිය 24 වෙනිදා රැස් වූ අවස්ථාවේදී නිර්දේශ කර ඇත.
ලොකු ලූණු වෙළඳපොලේ මිල දී ගැනීමේ හැකියාව වැඩි වීම නිසාවෙන් ලොකු ලූණු මිල අඩු කිරීමට හේතුවක් වනු ඇත.
අගෝස්තු මාසයේ සිට ආනයනික ලොකු ලූණුවල මි.ර.ගැ. මිල (CIF අගය) සුළු වශයෙන් පමණක් ඉහළ ගොස් ඇති අතර , සැප්තැම්බර් මාසයේදී සිදුවූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු (SCL) අනුපාතයේ වැඩි වීම මෙම හදිසි මිල ඉහළ යාමට හේතුව විය.
Share this: