ලිංගික සංක්‍රාන්තිකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස සමරිසි නියෝජිතයන් පොලිසිය සමඟ සාකච්ඡා!

ලිංගික සංක්‍රාන්තිකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස සමරිසි නියෝජිතයන් පොලිසිය සමඟ සාකච්ඡා!

සමරිසි (LGBTQ) ප්‍රජාව නියෝජනය කරන සංවිධාන කිහිපයක නියෝජිතයන් පොලිසිය සමඟ සාකච්ඡා පවත්වා ඇත.

පොලිසිය සමඟ කටයුතු කිරීමේදී සමාජයට සිදුවිය හැකි අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

එහිදී, ශ්‍රී ලංකා පොලිසිය ලිංගික සංක්‍රාන්තිකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ අතර, එය සම්බන්ධීකරණය කිරීම සහ කටයුතු කිරීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයා පත් කරන ලදී.

Share this: